කොමන්ස්:අප අමතන්න

From Wikimedia Commons, the free media repository
Jump to navigation Jump to search
This page is a translated version of a page Commons:Contact us and the translation is 100% complete. Changes to the translation template, respectively the source language can be submitted through Commons:Contact us and have to be approved by a translation administrator.


හැඳින්වීම

ගැටළු
ප්‍රකාශන හිමිකම් ඇතුළු විකිමාධ්‍ය කොමන්ස් ගොනු සහ පිටු ගැන ඇති ගැටලු

නැවත භාවිතවන අන්තර්ගතය
ඔබේ ප්‍රකාශනයක හෝ වෙබ් අඩවියක වැනි වෙනත් ස්ථානවල අපගේ ගොනු නැවත භාවිත කරන ආකාරය

ජනතාව
තනි තනි විකිමාධ්‍ය කොමන්ස් පරිශීලකයන් සම්බන්ධ කර ගන්නා ආකාරය

ආධාර සපයන්නන්
ක්‍රියාවලිය පිළිබඳ සොයා බලන්න, පරිත්‍යාග කරන්නේ කෙසේද, ඔබේ මුදල් වැය කරන ආකාරය ගැන තොරතුරු

මුද්‍රණයන්
ඔබ විකිමාධ්‍ය කොමන්ස් සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය මාධ්‍ය සාමාජිකයෙකු නම් හෝ අපට ව්‍යාපාර යෝජනාවක් ඇති නම්


විකිමාධ්‍ය කොමන්ස් සම්බන්ධ කර ගැනීමට ඔබගේ ඇති කැමැත්තට ස්තූතියි.ඉදිරියට යාමට පෙර, ඇතැම් වැදගත් වියාචනයන් ඇත:

  1. විකිමාධ්‍ය කොමන්ස් සතුව ප්‍රධාන කර්තෘ මණ්ඩලයක් නැත; දායකත්වයන් තමන්ගේ අභිමතය පරිදි ස්වේච්ඡා සේවකයන් විශාල සංඛ්‍යාවක් විසින් සිදු කෙරේ. සංස්කරණ සදහා විකිමාධ්‍ය පදනම (වෙබ් අඩවියේ සත්කාරකත්වය දරන සංවිධානය) හෝ එහි කාර්ය මණ්ඩලය වගකීයනු නොලැබේ.
  2. ඔබට නිශ්චිත ප්‍රශ්නයක් හැර විකිමාධ්‍ය කොමන්ස්හි සංකල්පය පිළිබද ප්‍රශ්න තිබෙනවා නම්, නිතර අසන ප්‍රශ්න පිටුව උපකාරී විය හැක.

වම් පැත්තේ සබැඳි අප අමතන හෝ ගැටළු විසඳන ආකාරය වෙත ඔබව යොමු කරයි. ඔබට ඔබේ ප්‍රශ්නය එම ලැයිස්තුවේ සොයාගත නොහැකි නම්, උදව් කවුළුව මත පළ කරන්න.